අතේ ඇති මුදලට අනුව පෙම්වතාට දෙන්න පුලුවන් හොඳම නත්තල් තෑගි 45ක්

 

කඩ සාප්පු සේරම සරසල, රතු පාටින් සුදු පාටින් කොල පාටින් වර්ණවත් වෙච්ච කාලයක් මේ නත්තල. දැක්කම ගන්න ආස හිතෙන දේවල් ගොඩක් තියෙනව. ඒ අතරිනුත් තමන්ගෙ ආදරණීයයන්ට නත්තලට තෑගි දෙන්නෙ මොනවද කියල යන එන ගමන් හිතනව නේද? තෑග්ගක් දෙනව නම් ඒක දෙන කෙනාට ප්‍රයෝජනවත් එකක් වෙනව නම් තමා වටින්නෙ. ඒත් හැම වෙලේම එහෙම දේවල්ම දෙන්නත් බෑ. මේ ඕනෙම විදියකට හරියන්න ඔයාගෙ අතේ ඇති මුදලට නත්තලට ඔහුට තෑගි දෙන්න සුදුසු දේවල් ටිකක් අපි අද අනිවා බලන හිතවතියන්ට අරන් ආව.

 

Rs. 1000-

 

1. Device Holder එකක්
Xmas Gifts for Him
Source – mydeal.lk

ඔහුට වාහනයක් තියෙනව නම් මෙන්න මේ තෑග්ග පුංචි උනත් ප්‍රයෝජනවත් තෑග්ගක්. ඔයා නිතර පෙම්වතාට හරි සැමියට හරි කෝල් කරන කෙනෙක් නම් මේ තෑග්ග අනිවා අරන් දෙන්න. දුර ගමනක් යද්දි පාරක් හොයාගන්නත් ෆෝන් එක ලේසියෙන් පේන තැනක තියාගන්න එක වටිනවනෙ නේද?

Button

mydeal-logo

 

2. ලේන්සු පැක් එකක්
Xmas Gifts for Him
Source – odel.lk

මේ තියෙන්නෙ රැකියාවකට යන ඔබේ පෙම්වතාට හෝ සැමියාට ප්‍රයෝජනවත් තෑග්ගක්. මේ රස්නෙ රටේ ඉන්න අපිට ලේන්සුවක් වැදගත් නොවෙන්න හේතුවක් නෑ.

Button

odel-logo

 

3. ටයි පින් එකක්
Xmas Gifts for Him
Source – aliexpress.com

රැකියාවට ටයි නොදැම්මත් වෙඩින් එහෙකට යන්න හරි අවශ්‍ය වෙන නිසා පිලිවෙලකට ටයි එක තියාගන්න නම් මේ වගේ ටයි පින් එකක් ප්‍රයෝජනවත්. සිල්වර් පාට නිසා ඕනෙම පාට ටයි එකක් එක්ක මේ පින් එක ගැලපෙනව. ටයි පින් එකක වැදගත්කම ගැන අපේ මේ ලිපියෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

Button

odel-logo

 

4. පොතක් තෑගි දෙන්න
Xmas Gifts for Him
Source – sarasavi.lk, marketplace.secondlife.com

මේ ස්වර්ණපුස්ථක සම්මානයට නිර්දේශ වුන අහම්බකාරක කියන පොත. කියවන්න කැමති ඔහුට කැමති දෙයක් ගන්න වවුචර් එකක් දෙනවට වඩා මේ වගේ පොතක් අරන් දෙන එක වඩාත් හොඳයි කියලයි අපි හිතන්නෙ.

Button

mydeal-logo

 

5. iFilix
Xmas Gifts for Him
Source – iflix.com

ටීවි සීරීස් සහ ෆිල්ම්ස්  බලන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට මේක නම් හිත පිනවන තෑග්ගක් වෙයි.

Button

 

6. USB Powered Mini Fan
Xmas Gifts for Him
Source – mydeal.lk

රෑට පාඩම් කරන, ජොබ් එකේ වැඩ කරන කෙනෙක්ට නම් මේ තෑග්ග අනිවා වටින එකක් වෙයි සුළු මුදලක් උනාට.

Button

mydeal-logo

 

7. Notebook Security Lock
Xmas Gifts for Him
Source – mydeal.lk

එයාට ලැප්ටොප් එකක් නෝට් බුක් එක තියෙනවද? එහෙනම් ඒක පරිස්සම් කරගන්න මේ තෑග්ග හොඳයි. දැන් කාලෙ කොහේ බැලුවත් හොරුන්ගෙන් අඩුවක් නෑනෙ.

Button

mydeal-logo

 

8. Smart Phone Screen Magnifier
Xmas Gifts for Him
Source – daraz.lk

ෆෝන් එකෙන් ෆිල්ම් බලන්න විඩියෝස් බලන්න පුරුදු උන කෙනෙක්ට මේ තෑග්ග අපූරුවට ගැලපෙනව.

Button

mydeal-logo

 

9. Water Proof Back Pack
Xmas Gifts for Him
Source – walmart.com

දැන් හුඟක් දෙනා පාවිච්චි කරන්නෙ බැක් පැක්ස්. මේ වගේ වෝටර්පෲෆ් බැක්පැක් එකක් තෑගි දුන්නොත් ඔහුට අනිවා වටීවි.

Button

mydeal-logo

 

10. Motor Bike Cover
Xmas Gifts for Him
https://mydeal.lk/bike-cover

එයාට තියෙන්නෙ බයික් එකක් නම් මේ තෑග්ග ගැලපෙයි නේද? වැඩ කරන තැන එළියෙ අව්වට වැස්සට වේලි වේලි තෙමි තෙමි තියන්නෙ නැතුව බයික් එකට මෙහෙම ආවරණයක් තියෙන එක හොඳයි කියල එයාටත් හිතෙයි.

Button

mydeal-logo

 

Rs. 1000-

 

11. Blue Polarized Sunglasses
Xmas Gifts for Him
Source – daraz.lk

චුට්ටක් ස්ටයිල් එකට ඉන්න කැමති වගේම ඇස් වල සෞඛ්‍ය ගැන හිතන කොල්ලෙක් අනිවා සන්ග්ලාස් දෙකක් දානවමයි. ඉතින් සන්ග්ලාස් දෙකක් තෑගි ලැබෙන එක එහෙම කෙනෙක්ට සතුටක්.

Button

mydeal-logo

 

12. Chinaman (English Book)
Xmas Gifts for Him
Source – espncricinfo.com, clipartpal.com

පොත් කියවන්න කැමති උනත් අකමැති උනත් එයා ක්‍රිකට් පිස්සෙක් නම් මේ පොත නම් අනිවා කියවන්න අරන් දෙන්න. කියවන්නෙ නැති කෙනෙක් උනත් කියවන්න ආස කරන පොතක් මේ.

Button

 

13. Message in a Bottle
Xmas Gifts for Him
Source – notonthehighstreet.com

මේකත් අර මල් පොකුර වගේම රොමෑන්ටික් ගිෆ්ට් එකක්. නත්තල් අසිරිය එක්ක අමතක නොවෙන ආදරබර පණිවිඩයක් ඔහුට තිළිණ කරන්න මීට වඩා හොඳ විදියක් කොහෙද?

Button

kapruka-logo

 

14. Bluetooth Headset
Xmas Gifts for Him
Source – mydeal.lk

කෝල් එකක් දුන්නම පෙම්වතා හෑන්ඩ්ස් ෆ්‍රී එකේ වයර් සේරම පටලගෙන කෝල් එක කට් කරගන්නවද? එහෙනම් මේ තෑග්ග ඔහුට අරන් දුන්නට ප්‍රයෝජනවත් වෙන්නෙ ඔයාට.

Button

mydeal-logo

 

15. Spa gift vouchers
Xmas Gifts for Him
Source – thusaretalkinghands.com

කාර්යබහුල පෙම්වතාට මේ වගේ ස්පා එකකට යන්න වවුචර් එකක් දෙන එක සුදුසුයි. ඔබට කැමති මිල ගණන් වලට විවිධ පැකේජ ඔවුන් සතුයි. පැයක ෆුල් බොඩි මසාජ් එකකට වැය වෙන්නෙ 2500ක් විතරයි.

Button

 

16. Book on Lester James Pieris (Sinhala)
Xmas Gifts for Him
Source – sarasavi.lk

කලාවට ලැදි ඔහු සිංහල සිනමාවේ මේ පතාක චරිතය ගැන කියවන්න අනිවා කැමති වෙවි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගැන ලියවුන මේ පොත ඔහුට වටිනා තෑග්ගක්.

Button

mydeal-logo

 

17. Tube Tent
Xmas Gifts for Him
Source – campingmaxx.com

කෑම්පින් යන්න කැමති කෙනෙක්ට නම් මේ වගේ ටියුබ් ටෙන්ට් එකක් තෑගි දෙන්නත් පුළුවන්. පොඩි මුදලකට ගන්න පුළුවන් වෙනස්ම තෑග්ගක්.

Button

mydeal-logo

 

18. Netflix
Xmas Gifts for Him
Source – knowyourmobile.com

ලෝකල් චැනල් බලන්න කැමැත්තක් නැති ටීවි සීරීස් බලන්න ෆිල්ම්ස් බලන්න ආස කෙනෙකුට මීට වඩා හොඳ තෑග්ගක් කොහෙන්ද.

Button

 

19. BBQ Grill
Xmas Gifts for Him
Source – daraz.lk

යාළුවො එක්ක සෙට් වෙලා පොඩි ෆන් එකක් දාන්න කැමති කෙනෙක්ට මේ වගේ තෑග්ගක වටිනාකම වැඩී. දුම් පිරෙන්නෙ නැති ස්මෝක්ලස් ග්‍රිල් එකක් නිසා එයා මේකට තවත් කැමති වෙයි.

Button

mydeal-logo

 

20. Music CDs
Xmas Gifts for Him
Source – kapruka.com

පණ්ඩිත් අමරදේවයන්ට ප්‍රිය කල සංගීත ලෝලියෙක්නම් මේ වගේ තෑග්ගක් ඔහුට අමතක නොවන තෑග්ගක් වේවි. ඔහු වඩාත් ප්‍රිය කරන වෙනත් ගායකයෙක්ගේ ගී එකතුවක් උනත් මේ විදියට තෑගි දෙන්න බැරි නෑ.

Button

kapruka-logo

 

Rs. 1000-

 

21. Grooming Kit
Xmas Gifts for Him
Source – ebay.com

සැමියාගේ හෝ පෙම්වතාගේ පිළිවෙල පෙනුම ගැන සැලකිලිමත් බිරිඳක් නම් පෙම්වතියක් නම් ඒ බව ඔහුට අඟවන්න මෙන්න මේ තෑග්ග ප්‍රයෝජනයි.

Button

mydeal-logo

 

22. Running Shoes
Xmas Gifts for Him
Source – mydeal.lk

හැඩට ඉන්න වගේම සෞඛ්‍ය ගැන හිතන ස්පෝර්ටි කොල්ලෙක්ට මෙන්න මේ තෑග්ග නම් ගොඩක් වටිනවා. තමන්ගෙ සැමියගේ හෝ පෙම්වතාගෙ සෞඛ්‍ය ගැන හිතනව කියල පෙන්නන්න මේක හොඳ තෑග්ගක්.

Button

mydeal-logo

 

23. Subwoofer
Xmas Gifts for Him
Source – item.jd.com

සින්දු අහන්න විතරක් නෙවෙයි ගේම් එකක් ගහද්දි, ෆිල්ම් එකක් බලද්දි ඒකෙ සවුන්ඩ් එක රියල් විදියට විඳින්න කැමති කෙනෙක්ට මේක හිත පිනවන තෑග්ගක් වේවි.

Button

wow-logo

 

24. Engraved Pen
Xmas Gifts for Him
Source – olx.co.ke

රැකියාවක් කරන කෙනෙක්ට පෑනක් නිතරම උවමනා වෙනවනෙ. මේ වගේ තෑග්ගකට ඔහු වඩාත් කැමති වේවි.

Button

kapruka-logo

 

25. Face Sketch
Xmas Gifts for Him
Source – kapruka.com

වෙනස් තෑග්ගක්. ඔබ දෙපලගේම ඡායාරූපයක් හෝ ඔහුගේ ඡා‍යාරූපයක් මේ විදියට චිත්‍රයකට නගල තෑගි දෙන්න පුළුවන්.

Button

kapruka-logo

 

26. Johnnie Walker Double Black Scotch Whisky
Xmas Gifts for Him
Source – grandcentralcellars.com.au

උත්සව සමය නිසා මේක ඔහුට කොහොමත් වටින තෑග්ගක් වේවි. රට ඉඳන් එන කෙනෙක්ට කියල ඩියුටි ෆ්‍රී එකෙන් අඩු ගාණකට ගෙන්න ගන්න පුළුවන්.

Button

 

27. Star-wars Trilogy
Xmas Gifts for Him
Source – amazon.com

මේ වගේ චිත්‍රපටි බලන්න කැමති කෙනෙක්ට මේ කලෙක්ශන් එක ලඟ තියාගන්න එක ගොඩක් වටිනව වෙන්න පුළුවන්. ඔහුගේ කැමැත්ත ගැන දන්නව නම් මේක ඔහුට වටින තෑග්ගක් බව නිසැකයි.

Button

 

28. Virtual Reality 3D Glasses
Xmas Gifts for Him
Source – daraz.lk

එක එක ගැජට් වලට කැමති කෙනෙක්ට මේ තෑග්ග හොඳයි. වෙනස් දේවල් වලට කැමති කෙනෙක්ට නම් වඩාත් සුදුසුයි.

Button

mydeal-logo

 

29. Multimedia Speaker
Xmas Gifts for Him
Source – amazon.in

කම්පියුටර් එකට එක එක කෑලි සෙට් කරගෙන කාලෙන් කාලෙට ඒක වෙනස් කරගන්න කැමති කෙනෙක්ට මේ වගේ තෑග්ගක් දෙන එකෙන් අනිවා ඔහු සතුටට පත් වෙනව.

Button

mydeal-logo

 

30. Power Bank
Xmas Gifts for Him
Source – daraz.lk

කොයි වෙලෙත් ෆෝන් එකේ බැටරි බැහැලයි කියන කෙනෙක්ට නම් මෙන්න දෙන්න ගැලපෙනම තෑග්ගක්.

Button

mydeal-logo

 

Rs. 1000-

 

31. Smart Wrist Band
Xmas Gifts for Him
Source – takas.lk

මේකත් සෞඛ්‍ය ගැන හිතන ජිම් එකට යන නිතර එක්සර්සයිස් කරන ඔහුට වැදගත් තෑග්ගක්. ටිකක් ගණන් උනත් මේ වගේ තෑග්ගක් දෙන එකෙන් ඔබට ඔහුව, ඔහුගේ නිරෝගීකම වටිනව කියන එක අඟවන්න පුළුවන්.

Button

mydeal-logo

 

32. Hand Tool Set
Xmas Gifts for Him
Source – takas.lk

ගෙදර දොරේ වත්තෙ පිටියෙ වැඩ වලට කැමති කෙනෙක්ද? එහෙනම් මේ ඔහුට ගැලපෙනම තෑග්ගක්. ඔහුට අවශ්‍ය හුඟක් දේවල් එක්ක ඒවා පිළිවෙලට තියාගන්න කේස් එකකුත් තියෙන නිසා වඩාත් පහසුවක්.

Button

mydeal-logo

 

33. Microwave
Xmas Gifts for Him
Source – wow.lk

දැන් ඉතින් ගෙවල් වලින් වෙන් වෙලා තනියම තැනක නතර වෙලා රැකියාවට යන තරුණයන් වැඩීයිනෙ. ඔබේ පෙම්වතා එහෙම කෙනෙක් නම් මෙන්න ඔහුට දෙන්න පුළුවන් වටිනම තෑග්ගක්.

Button

wow-logo

 

34. Perfume
Xmas Gifts for Him
Source – exclusivelines.lk

සුවඳ විලවුන් බෝතලයක් කියන්නෙ සාම්ප්‍රදායික තෑග්ගක්. හැබැයි ඔබේ කැමැත්තට අනුව මේ වගේ පර්ෆියුම් එකකට ඔහු හුඟක් කැමති වේවි.

Button

 

35. Ardgeg Islay Malt 10 Years old Whiskey
Xmas Gifts for Him
Source – ishopchangi.com

මේකත් විස්කි එකක්. කලින් කිව්ව වගේම ඩියුටි ෆ්‍රී එකෙන් ගෙන්න ගන්න පුළුවන් ටිකක් මිලාධික විස්කි එකක්. උත්සව සමයට ගැලපෙනම තෑග්ගක්.

Button

 

36. Power World Gym membership
Xmas Gifts for Him
Source – lk.powerworldgyms.com

ඔහුගෙ සෞඛ්‍ය වගේම පෙනුම ගැනත් හිතනව නම් මෙන්න මේ තෑග්ග ඔහුට වැදගත් වේවි. ජිම් එකකට මෙම්බර්ශිප් එකක්. එක එක පැකේජ ඔවුන් සතුයි.

Button

 

37. Swiss Knife
Xmas Gifts for Him
Source – adventureseals.com

මේ තෑග්ග ගැලපෙන්නෙ ටිකක් ඇඩ්වෙන්චරස් කෙනෙක්ට. කඳු නගින්න ට්‍රැවල් කරන්න වගේ එළිමහන් ක්‍රියාකාරකම් වලට කැමති නම් මේ තෑග්ග ගොඩක් වටින තෑග්ගක්.

Button

mydeal-logo

 

38. Drone
Xmas Gifts for Him
Source – facebook.com/dronestore.lk

එක එක ගැජට් වලට කැමති ඔහුට දෙන්න පුළුවන් අළුත්ම තෑග්ගක්. ඩ්‍රෝන් එකකට කවුද අකමැති වෙන්නෙ නේද?

Button

 

39. Tent
Xmas Gifts for Him
Source – amazon.com

කෑම්පින් යන්න කැමති කෙනෙක්ට නම් මේ තෑග්ග ගොඩක් වටිනව. 3 දෙනෙක්ට ඉඩ පහසුකම් තියෙන මේ වගේ ටෙන්ට් එකක් අපූරු තෑග්ගක් වේවි.

Button

mydeal-logo

 

40. Wrist Watch
Xmas Gifts for Him
Source – daraz.lk

රැකියාවට යන කෙනෙක්ට අත් ඔරලෝසුවක් නැතුවම බෑ. ඔහු වෙලාවකට වැඩක් කරන්නෙ නැති කෙනෙක්නම් නත්තලට මේ වගේ තෑග්ගක් දෙන එකෙන් ලබන අවුරුද්දෙවත් වෙලාවට වැඩ කරමුද වගේ පොඩි විහිළුවක් කරන්නත් පුළුවන්.

Button

mydeal-logo

 

Rs. 1000-

 

41. Samsung Galaxy J7
Xmas Gifts for Him
Source – daraz.lk

අඩුවට ගන්න පුළුවන් හොඳම ස්මාර්ට් ෆෝන් එකක් මේ. මේ වගේ තෑග්ගකට ඔහු කැමතියි නම් මේක අනිවා වටිනා තෑග්ගක් වේවි.

Button

mydeal-logo

 

42. DJI Mavic Pro
Xmas Gifts for Him
Source – cameralk.com

ටිකක් මිල අධික තෑග්ගක්. දැනට ලංකාවේ තියෙන ඩ්‍රෝන් වලින් හොඳම වර්ගයේ ඩ්‍රෝන් එකක් මේ.

Button

mydeal-logo

 

43. Xiaomi Mi Mix
Xmas Gifts for Him
Source – lanka.jadopado.com

ලොකු ස්ක්‍රීන් එකක් තියෙන මේ දිනවල කතාබහට ලක් වෙලා තියෙන ෆෝන් එකක්. මිල ගණනුත් ලේසි පාසු නෑ. මෙහෙම තෑග්ගක් දෙන්න ඔබේ කැමැත්තක් තියෙනව නම් එයා නම් අකමැති වෙන එකක් නෑ.

Button

 

44. Guitar
Xmas Gifts for Him
Source – wow.lk

සංගීතයට ලැදි ඔහුට ගිටාර් එකක් තෑගි දෙන එක ටිකක් රොමැන්ටික් වැඩක්. මේ උත්සව කාලෙ ආදරේ පෙන්නන්න මීට වඩා හොඳ තෑග්ගක් නැති වේවි.

Button

wow-logo

 

45. Kayak
Xmas Gifts for Him
Source – adventureseals.com

ඔයාල දෙන්න ඇඩ්වෙන්චරස් කපල් එකක් නම් මෙන්න මේ තෑග්ග එයාට අරන් දෙන එක ඔයාල දෙන්නටම ප්‍රයෝජනවත්.

Button

mydeal-logo

 
Cover Image Source – aglowcandles.com