මේ පාර Daraz Black Friday එකේදි ලංකාවේ අඩුම මිලකට ගන්න පුළුවන් ගෘහ විදුලි උපකරණ 5ක් මෙන්න!

 

 

 

Black Friday ෂොපිං සීසන් එක වෙන රටවලටත් කලින්ම ලංකාවට ඇවිල්ලයි තියෙන්නේ. Daraz Black Friday 2017 මේ වෙනකොටත් ඇරඹිලයි තියෙන්නේ. ආයෙ මේ මාසෙ 27වැනිදා වෙනකම්ම හිතේ හැටියට, දවස පුරාම ෂොපිං කරන්න අපිට අවස්ථාව උදා වෙලයි තියෙන්නේ. 85%ක් දක්වා ඉහල වට්ටම් වලට Daraz.lk වෙතින් වාසිදායක විදිහට ෂොපිං කරන්න පුළුවන්. අපි මේ කියන්න යන්නේ අළුත් අවුරුද්දට අලුත් ගෘහ උපකරණ මිලදී ගන්න හිතන් ඉන්න අයට සතුටුදායක ආරංචියක්. ලංකාවේ අඩුම මිලට මේ Black Friday එකේදි Daraz වෙතින් මිලට ගන්න පුළුවන් ගෘහ විදුලි උපාංග 5ක් ගැනයි මේ කියන්නේ.

  1. LG Washing Machine 7kg – Fully Automatic WF-T70SF

Black Friday 2017 මිල රු. – 38,974/-

රුපියල් 66,000ක් වටිනා ෆුලි ඔටෝමැටික් (Fully Automatic) වොෂින් මැෂින් එකක් රුපියල් 38,974ක මුදලකට. ලේසි නෑ නේද? මේ ටොප් ලෝඩිංග් කිලෝ 7ක කැපෑසිටි එකක් තියන වොෂින් මැෂිමට 42%ක වට්ටමක් හිමියි. LCD පැනල් ඩිස්ප්ලේ සහිත 3 Step Wash  තාක්ෂණයෙන් යුතු මේ වොෂින් මැෂින් එක සෝදන රෙදි වල බර සොයා බලන සෙන්සරයකින් (Built in Sensor) සහ සේදුම් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට යෙදූ මයික්‍රොප්‍රොසෙසරයකින්ද සමන්විතයි.

 

  1. Samsung Refrigerator 34-321L

Related image

Black Friday 2017 මිල රු. – 71,384/-

රුපියල් 96,990ක් වටිනා මේ සැම්සංග් ශීතකරණය රුපියල් 71,394ක මුදලකට ඔබට හිමිකරගන්න පුළුවන්. ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් සහ සෙලාන් ක්‍රෙඩ්ට් කාඩ්පත් හිමියන් සඳහා රුපියල් 64,246ක සුවිශේෂී මිලක්ද මේ ශිතකරණයට හිමි වෙනවා.

 

  1. LG Refrigerator 4111-Inverter-Gt-D4111Pz

Black Friday 2017 මිල රු. 136,410/-

ඔරිජිනල් මිල රුපියල් ලක්ෂ 2කට ආසන්න මේ සුපිරි LG ස්මාට් ඉන්වර්ටර් ශීතකරණයේ විශේෂ මිල වෙන්නෙ රු. 136,410ක් පමණයි. Movable Ice Tray, Twist Ice Maker, Express Freeze සහ පරිසර හිතකාමී තාක්ෂණයන්ගෙන් යුතු මේ දොර තුනේ ශීතකරණය Black Friday ෂොපිං සීසන් එකේ ඔබට ලැබෙන වාසිදායකම ඩීල් එකක්.

 

  1. 4. Innovex Refrgerator 180L

Black Friday 2017 මිල රු. – 35,384/-

ලොකු බජට් එකකට ෂොපිං කරන්නේ නැතිව මිලෙන් තරමක් අඩු ශීතකරණයක් හොයනවානම් මේ ඉනොවෙක්ස් ශීතකරණය ගැලපෙනම තේරීමක්. 14%ක වට්ටම් සහිතව, රුපියල් 35,384කට මේ ශීතකරණය මිලදී ගන්න ඔබට පුළුවන්. ඩිරෙක්ට් කූල් තාක්ෂණයෙන් යුතු මේ Energy Efficient ශීතකරණය ඔබේ නිවසේ විදුලි බිලටත් සහනයක් ගෙන දේවි.

 

  1. Konka 32 Led Tv

Black Friday 2017 මිල රු. – 19,488/-

අඟල් 32 LED ටීවී එකක් රුපියල් 20,000කටත් අඩුවෙන් ලැබෙනවා කියන්නෙ වාසිදායක ඩීල් එකක් නෙමෙයිද? 30%ක වට්ටම් හිමිවෙන මේ Konka ටීවී එක Color active matrix LED display එකකින් යුක්තයි. අවුරුද්දක ඒජන්ට් වොරන්ටි එකක්ද මේ ටීවී එකට හිමිවෙනවා.

 ලංකාවේ වෙන කොහේවත් නැති තරම් අඩු මිලට මේ ගෘහ විදුලි උපාංග ඔබට ලබාගන්න පුළුවන් Daraz Black Friday 2017 ෂොපිං සීසන් එකෙන් විතරයි. මතකනේ දින වකවානු? නොවැම්බර් 20 ඉන් නොවැම්බර් 27 වෙනිදා දක්වා තමයි මේ වාසි රැස හිමිවෙන්නේ.

Cover Image: http://www.bluemaize.net/im/appliances/electrical-appliances-5.jpg